Skip to main content

Posts

Showing posts from April, 2015

Xperia V එකෙන් ලොලිපොප් කමු

සෑහෙන කාලෙකින් ආවේ ඉතින්, මුකුත් දෙන්නත් බැරිඋනා අලුත් දෙයක්, දැන් ඉතින් මං සෑහෙන කාර්‍යබහුල කොල්ලෙක්නේ ඈ .... ツ

                            දැන් කතාවට බහිමුකො ඉතින්,මේකයි සින් ඒක, මේ අපේ සෝනි කොම්පැනියේ ලොකු ලොකු ඈයෝ අපි වගේ පොඩි උන් ගාව තියෙන දුප්පත් පොඩි දුරකතනවලට ලොකු ලොකු අප්ඩේට් එහෙම දෙන්නේ නෑනේ, (පුළුවන්කම තිබිලත් )
ඉතින් හැමෝම දන්නා CyanogenModසෙට් ඒක දෙයියෝ බලනවා වගේ දෙනවා එකටම හරියන්න අප්ඩේට්,

ඉතින් මේ අප්ඩේට් ඒක, ඒ කියන්නේ නිත්‍යානුකුල එකක් නෙවේ කස්ටම් රොම් එකක්,ඒක ඉතින් ගොඩක් ඒවාට තියෙනවා,අද කියන්න යන්නේLT 25i එහෙමත් නැත්තම්Xperia Vඑකට ආපු කස්ටම් ෆර්ම්වෙයාර් එකක් දාගන්න හැටි,

එහෙනම් ගේමට බහිමු,




මේකට ඕනි දේවල් : 


FlashTool එක (ගන්න නැත්තම්)කස්ටම් ෆර්ම්වෙයාර් ඒක (බාගන්න මෙතනින්)ගූගල් ඇප්ස් පැකේජ් ඒක (මෙතනින් ගන්න)සුපර් යුසර් Zip ඒක (ගන්න)


* අවවාදයයි : මෙහිදී අත්වන කිසිදු අනතුරකට,දේපල හානියකට හෝ පිපුරුමකට මා වගකියනු නොලැබේ *

### ඔබේ මතකයට : මෙම ක්‍රියාවලියට බුට්ලෝඩරය අනිවාර්යයෙන්ම අන්ලොක් කර තිබිය යුතු වේ ### එසේ නොමැතිනම් මෙතනට යන්න 

පටන් ගමු :
ඉස්සෙල්ලම අර බාගත්ත රොම් සිප් එක ඇතුල…