Skip to main content

Posts

Showing posts from December, 2014

NFC එක්ක Fun කරන්න

ම්මේ.... කෝමද ඉතිං සැපදුක ඒම... ! ( යකුනේ මාව අමතක නෑනෙ නේ  )
මාස ගානකට පස්සේ බ්ග්ලොගියට ගොඩවෙලා යන්න ආවේ,එකත් ඉතින් වැඩි වෙලාවකට නෙවේ.ඉක්මනට කියල යන්නම් එහෙමනම්.

පටන්ගමු :




මේකට ඕනෑ දේවල් :

NFC තියෙන ෆෝන් එකක් (දැනට තියෙන ගොඩක් ෆෝන් වල තියෙනවා) NFC ටැග් එකක් ( Read Only or Writable ) NFC Tag Writer NFC Actions  NFC Re-tag


වැඩි දෙයක් නෙවේ ඉතිං මේක, NFC Tag Writer එක ඉස්තාපනය කරගෙන ඉන්න, මේකෙන් පුළුවන් Read Only නැති ( සෝනි 4න් වල හම්බවෙන ඒවා Read Only ) NFC ටැග් වලට අපිටම අවේනික වැඩක් වෙන්න කියල විදාන දෙන්න,කෙටියෙන්ම කිව්වොත් NFC ටැග් එක ලං කරාම ටෝච් On වෙනවා වගේ වැඩක්. ඇප් එක ඇතුලට ගියාම කරන්න තියෙන දේවල් ටික කියනවා,කරගෙන යන්න තියෙන්නේ.

දැන් කියන්න යන්නේ NFC Actions ඇප් එක ගැන, මේකෙනුත් පුළුවන් යම් කිසි වැඩක් වන්න කියල කමාන්ඩ් එකක් දෙන්න. Trigger මේකත් පොඩ්ඩක් අරන් බලන්න උවමනා වෙයි.

වැදගත්ම  එක මේක, අපේ සෝනි ටැග් තියන් ඉන්න උදවියට තියෙන දුක තමා සෝනි ටැග් වල Write කරන්න බැරි එක, ඉතිං එකට විසදුමක් තමා මේ මන් කියන්න යන්නේ 
NFC Re-tag
මේකෙන් පුළුවන් අපිට ටැග් එකේ Write නොකර ගොඩක් වැඩ කරගන්න ( පුළ…