Skip to main content

Posts

Showing posts from February, 2014

Xperia xHDPI වලට පට්ට තීම් පැක් එකක්

ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ නිදහස් වෙලාවක් සෙට් උනා,ඒක නිසාම දවස් ගානක් මහන්සිවෙලා හදපු පොඩි තීම් පැක් එකක් දීලා යන්න ගොඩ උනේ,

එහෙනම් ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ,පහල තියෙනවා වැඩි විස්තර ;)

66වෙනි නිදහස වෙනුවෙන්

66වෙනි නිදහස වෙනුවෙන් උදේම දෙන්නම් පුංචි පහේ කොඩි ටිකක් ඔයාලගේ බ්ලොගියට දාගන්න ,නිකන් ඒවා නෙවේ වැනෙන ඒවා :-D 
Android නෙවේ හරිද...!


වින්ඩොව්ස් 8.1 වලට Fastboot Drivers දාන හැටි

න්න ගොඩ දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න උනේ,එකත් අපේ මේ මුහුනුපොතේ ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබ්බ නිසා...ඒ තමා වින්ඩෝස් 8.1 වලට Fastboot Drivers වැඩ නැති ඒක,Fastboot කනෙක්ට් කරාම “Windows USB Device (Device failed enumeration)”කියල error එකක් එනව.

 ඉතින් වෙනද වගේ නෙවෙයි අද කියල දෙන්න යන්නේ ටිකක් වෙනස් ආකාරයේ දෙයක්...ඒ තමා වින්ඩොව්ස් 8.1 වලට Fastboot Drivers දාන්නේ කොහොමද කියන ඒක.වැඩි කතා ඕනි නෑ,වැඩට බහිමු....



අපිට මේකට ඕනි දේවල් : 




  1.  ඉන්ටෙල් බේස් වෙච්ච පරිගණකයක්.


  2.  USB 3.0 (මේකට තමා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ)

  3.   සහ ඉවසීම ;) 
* එහෙනම් ඉස්සරලම මේ යටින් තියෙන දේවල් ටික බාගන්නකො,ඒවා අපිට වැදගත් වෙනවා ඉස්සරහට.



                     1.   Intel Official Drivers
                     2.   INF 1     link1 or link2
                     3.   INF 2     link1 or link2


* හරි මෙ ටික බාගෙන ඉවර උනාම අර අපි ඉස්සරලම බාපු ඉන්ටෙල් ඩ්‍රයිවර්ස් සිප් ෆයිල් ඒක අන්සිප් කරගන්න කොහෙට හරි .ඒකරලා ඒ අන්සිප් කරපු ෆෝල්ඩර් ඒක ඇතුලේ පහලින් තියෙන පාත් එකට යන්න.
"Intel(R)_USB_3.0_eXtensible_Host_Controller_Drive…