Skip to main content

Posts

Showing posts from January, 2014

PC ගේම් ෆෝන් එකෙන් ගහන්න

ඔන්න එහෙනම් ගොඩ දවසකින් මුකුත් කියන්නත් බැරිවුනා නෙව,අද එකටත් එක්ක පට්ට ඇප් එකක් උස්සන් ආව ඔන්න,සමහර ඈයෝ දන්නවත් ඇති..... මේක දන්නේ නැති යට ඔන්න :D

මේකයි සීන් එක... පොඩ්ඩක් බලන්නකෝ මේක


මේ වගේ එහෙකින් ගේම් එකක් ගහන්න තියෙනවනම් ඉතිං වෙන මොනවද නේ (නැති අයට පමණි )......

සෝනි ෆර්ම්වෙයා හොයන්න දුක් විදපු අයට ;)

ඔන්න 2014 පළවෙනි පොස්ට් එක විදිහට අම්බානක පොඩිම පොඩි පෝස්ට් එකක් දාන්නේ,දැන් ඉතිං මේක අප්ඩේට් කොරන්න වත් වෙලාවක් තියෙන එකක්යැ .....
 වැඩ වැඩ වැඩ .... :( 

මෙන්න සීන් එක.... අර සැම්සුන් වලට වගේ (http://www.sammobile.com/) මෙන්න දැන් සෝනි අයටත් එකක් තියෙනවා .

සුබ නව වසරක් වේවා

ලැබුවා වූ 2014 නව වසර ඔබටත්,පවුලේ සැමටත් සාමය,සතුට,සෞභාග්‍ය පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා ...!!!