Skip to main content

Posts

Showing posts from October, 2013

කහ ත්‍රිකෝනෙට කෙලවිම

* ඔන්න අද වෙලාව ටිකක් වැඩියෙන් තිබ්බ නිසා තව පොස්ට් එකක් දන්නා හිතුව මන් , මෙන්න මේකයි කතාව 

අපි ගැලැක්සි ෆෝන් එහෙකට කර්නල් එකක් ගහපුවම එනවා නේද "කහපාට ත්‍රිකෝණයක් "අයෙ ෆෝන් එක ෆ්ලැෂ් කරන කරන ගානට ෆෝන් එකෙන් කවුන්ට් කරගන්නවා අපි කී පාරක් ෆ්ලැෂ් කරාද කියල

ෆෝන් එකෙන් ෆෝන් එක ෆ්ලැෂ් කිරිම

ඔන්න කොල්ලනේ ගොඩ ධවසකට පස්සේ ෆට්ට වන්ඩියක් උස්සන් ආව ඔන්න :D

අදනම් ඔන්න දඩ ගේමක් දෙන්න යන්නේ අසරණ Android ෆෝන් රාජයට,එහෙනම් මෙන්න මේකයි ගේම ,
ෆෝන් එකෙන් ෆෝන් එක ෆ්ලැෂ් කරනවා කිව්වම නිකන් කනට ගහල වතුරේ එබුවා  වගේ නේ :D :D

෴ USB On The Go කේබල් එකක් ගෙදරදීම හදමු ෴

කොහොමද ඉතින් ඔයාලට? මමනං හොදින් ඕං... :D

* අද මම ඔයාලට දුන්න පොරොන්දුවක් ඉටු කරන්න තමා හදන්නේ . එදා මම කිව්වනේ USB On The Go කේබල් එකක් හදන හැටි කියල දෙනව කියලා . අන්න ඒක තමා අද පාඩම... :D කස්ටිය එහෙනම් හොදට හුස්මක් අරන් එහෙමෙ කියවන්න පටන් ගන්නකෝ :P
මේකට අවශ්‍ය දේවල් :
1. Micro USB ඩේටා කේබල් එකක් (චයිනීස් ඒව ඕනි තරම් තියෙනව කඩේ , ඔරිජිනල් එක එහෙම මේකට ගන්න එපා :P ) 2. USB FeMale සොකට් එකක් (අර කම්පියුටරේ අපි පෙන් එක එහෙම ගහන කෑල්ල)
3. බවුත් එකක් (Soldering iron) 4. පිහියක් හෝ බ්ලේඩ් එකක් (කැපෙන ඕනි දෙයක්)