Skip to main content

Posts

Showing posts from July, 2013

දෙදරන එකෙන් දැනගන්න :-D

කො‍හො‍ම‍ද‍? ය‍ලු‍ව‍නේ. ‍ගො‍ඩක්‍ ‍පස්‍‍සේ ‍අ‍ද ‍ත‍මා ‍ඔ‍යා‍ලා ‍වෙ‍නු‍වෙන්‍ post‍‍ එ‍කක්‍‍ ලි‍යන්‍‍න ‍නි‍ද‍හ‍සක්‍ ‍ලැ‍බු‍නේ... ‍ඉ‍තින්‍‍ අ‍ද ‍ම‍ම ‍ඔ‍යා‍ල‍ට ‍දෙන්‍‍න ‍හ‍දන්‍‍නේ ‍අ‍ලුත්‍‍ම Android app ‍එ‍කක්‍. ‍ඔ‍යා‍ලා ‍අ‍හ‍ල ‍අ‍ති‍නේ  iSMS ‍ගැ‍න.  ‍ඉ‍තින්‍‍ මේ‍ක ‍ගැ‍න ‍දන්‍‍න ‍අ‍යත්‍‍ ඇ‍ති, ‍නො‍දන්‍‍න ‍අ‍ය‍ට ‍ත‍මා ‍මේ‍ක... :-D ‍ඔ‍යා‍ල‍ට ‍ඇ‍ති‍නේ ‍නි‍ත‍ර‍ම  SMS ‍ක‍ර‍න ‍යාළු‍‍වො ‍එ‍හෙ‍ම. ‍ම‍ටත්‍ ‍ඉන්‍‍න‍වා. ‍ඒ ‍අ‍ත‍රේ ‍ඉන්‍‍න‍ව‍නේ ‍වි‍ශේෂ ‍‍යා‍ලු‍වෝ   :-p ‍අන්‍‍න ‍එ‍හෙ‍ම ‍යා‍ලු‍වෝ ‍ඉන්‍‍න ‍අ‍ය‍ට ‍ත‍මා ‍මේ‍ක ‍ගො‍ඩක්‍‍ වැ‍ද‍ගත්‍...... ‍හ‍රි ‍හ‍රි ‍වැ‍ඩි ‍ක‍තා‍වක්‍‍නැ‍ති‍ව මෙතනින්  බා‍ගන්‍‍න‍කෝ.... l            ෴---෴---෴ ‍ඔ‍යා‍ලා ‍ගො‍ඩක්‍‍කාර්‍ය‍බ‍හුළ ‍වෙ‍ලා‍ව‍ට ‍යා‍ලු‍වෝ  SMS ‍ක‍ර‍න‍ව‍නේ, ‍අන්‍‍න ‍ඒ ‍යා‍ලු‍වන්‍‍ව ‍මේ  App ‍එ‍කෙන්‍ Manage ‍ක‍ර‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ක‍රන්‍‍න ‍ති‍යෙන්‍‍නේ ‍ඒ ‍යා‍ලු‍වන්‍‍ව ‍තෝ‍ර‍ලා ‍ඒ ‍අ‍ය‍ට ‍කැ‍ම‍ති  Vibration Patterns ‍එ‍කක්‍‍තෝ‍ර‍ලා ‍දෙ‍න ‍එ‍ක ‍වි‍ත‍ර‍යි. ‍වැ‍ඩේ ‍‍ක‍ර‍ලා ‍ම ‍බ‍ලන්‍‍න‍කෝ... ‍ගුණ ‍දොස්‍‍කි‍ය‍ලා  ‍කො‍මෙන්‍‍ටු‍වක්‍‍ද‍ලා ‍යන්‍‍නත්‍‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍…

සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් ෆැලැශ් කිරීම ( Odin මගින් )

* ඔන්න  ඉතින් යහලුවනේ ගොඩ දවසකට පස්සේ අලුත් පෝස්ට් එකක් දාන්න පුලුවන් උනා. අද මං කියල දෙන්න යන්නෙ කොහොමද ගැලැක්සි ෆෝන් එකක් ෆැලැශ් කරන්නෙ කියන එක. මගෙ දැනුමේ හැටියටනම් ගොඩක් සැම්සුන්ග් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මේ විදිහට තමා ෆ්ලැශ් කරන්නෙ , 
"එහෙනම් ඉතින් වැඩේ පටන් ගනිමු
[ අවවාදයයි: මෙහි ඇති සියලු තොරතුරු හුදෙක් අත්හදාබැලීම් හෝ ආත්මතෘප්තිය සඳහා පමණී, මෙහිදී තමතමන් අතින් සිදුවන අත්වැරදීම් නිසා අලාභහානි සිදුවිය හැකිය, එයට  මා කිසිසේත්ම වගකියනු නොලැබේ , හොඳින් කියවා තේරුම් ගෙන තමන්ගේ සාමාන්‍ය දැනීම යොදා  කටයුතු කරන්න.Odin මෘදුකංගය භාවිතා කිරීම මගින්  ඔබගේ දුරකතනය හා සමාගම අතර තිබූ වගකීම බිඳවැටේ . ඔබට ජය...! ]