Skip to main content

Posts

Showing posts from March, 2013

USB On The Go - ෆෝන් එකෙන් පෙන්ඩ්‍රයිව් එකට රිංගීම

                               USB On The Go - ෆෝන් එකෙන් පෙන්ඩ්‍රයිව් එකට රිංගීම     ( ආදුනිකයින් උදෙසා දැමූ පෝස්ටුවකි )

* ඉතින් ඔන්න අදත් මං මරු ඇප් එකක් ගෙනාව,,හැබැයි මේක වැඩකරන්නනම් ඔයාලගෙ ෆෝන් එක           ROOT කරල තියෙන්න ඕනි, 
මේකට අවශ්‍ය දේවල් :
1. OTG කේබල් එකක්                                       2. පෙන්ඩ්‍රයිව් එකක්                                       3. ඇන්ඩ්‍රොයිඩ්  ෆෝන් එකක් :D
#OTG කේබල් එකක් කඩෙන් ගන්න වෙනව මේ වැඩේට,කොළඹ පැත්තේ මිල ගනන් නම් කොහොමද දන්නේ නෑ , ඒත් රු.250 - 500 අතර මුදලකට මේක ගන්න පුලුවන් වෙයි ,
(OTG කේබල් එකක් ගන්න අමාරු අයට මේ කේබල් එකක් ගෙදරදිම හදාගන්න හැටි මගේ මීලග පෝස්ටුවෙන් කියල දෙන්නම්කෝ)  
# දැන් අපි වැඩේට බහිමුකෝ ,ඉස්සරවෙලාම මේ  තියෙන ලින්ක් එකෙන් USB OTG Helper සහ Module Loader යන ඇප් දෙක බාගන්න ඕනී.  ( නම උඩ ක්ලික් කරන්න )
# ඊට පස්සේ ඒ ඇප් දෙකම install කරල Module Loader ඇප් එක ඕපන් කරන්න , එතකොට උඩින්ම ඇති System Modules කියල ඒක ඇතුලට ගියාම තියෙනව ටික් දාන්න කොටු ටිකක් , ඒ ඔක්කෝටම ටික් දාල Save Selection දීල ඇප් එකෙන් Exit වෙන්න.



# ඊට පස්සේ ඔයාලගෙ ප…

Cheekey - Proximity sensor එක පිස්සු නටනවද

* අද මම ඔයලට දෙන App එක ගොඩක් වටින්නෙ Proximity sensor එක කැඩුනු සහ මලක් කඩනගමන් එක එක පික්සු විකාර කරන අයට... ;) :D
මේකෙන් වෙන්නේ අපි Call එකක් ගත්ත ගමන් Auto ස්ක්‍රීන් එක ලොක් වෙනවා.අයෙ ඉතින් මොන විදිහට ටච් උනත් ලොක් එකනම් ඇරෙන්නේ නෑ ලොවෙත්,... ලෙසටම ලොක් :)
Back බට්න් එක එබුවොත් අන්ලොක් ;)

Real Racing 3 - ෆෝන් එක රේස් පිටියක් කරගන්න

* Real Racing 3 - EA කස්ටියගෙ අලුත්ම ගේම් එක *
# අද මං ඔයාලට දෙන්න යන්නේ අලුතෙන්ම ආපු ෆට්ටම ගේම් එකක්,අයේ කියල වැඩක් නෑ ග්‍රැෆික්ස් එහෙමනම්,
ඔයාට 2.3 හෝ ඊට වඩා ඉහල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙවුම් පද්දතියක් ඇති ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් තියෙනවනම් මේ ගේම් එක සෙල්ලම් කරන්න පුලුවන්. ( ඇපල් කස්ටියට තමා මේක ඉස්සෙල්ලම ආවේ )
# ඉතින් වැඩි කතා ඕනි නෑ.පහල තියෙන ලින්කුවෙන් මේ ගේම් එක බාගෙනම බලන්නකෝ.