Skip to main content

Posts

Showing posts from February, 2013

iLoader - මැරෙනකම් ෆේස්බුක් අප්ලෝඩ් කරන්න

iLoader මෙක තමා ෆේස්බුක් ෆොටෝස්,වීඩියෝස් අප්ලොර්ඩ් කරන්න තියෙන ෆට්ටම,පහසුම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක. :)
මෙහි ඇති වැඩ කෑලි : 
1. මේකෙන් අපිට පුලුවන් 4MB වගේ තියෙන ෆොටෝ එකක් 200kb වගේ ප්‍රමානයකින් අප්ලොඩ් කරන්න.එහිදී අපිට ෆොටෝ එකේ කොලිටි එක තෝරා දෙන්න ඕනි,
* Good : මෙහිදී ෆොටෝ එකේ ප්‍රමානය අඩුවන අතර අප්ලෝඩ් වීමට ගතවන්නේ තත්පර ගණනකි. (උදා / 4mb ~ 200kb )

මම ගැන

මගෙ පලවෙනිම පෝස්ට් එකෙන් කියන්නෙ ඉතින් මම ගැන ටිකක්,* ඉස්සරලම කියන්න ඕනි මම මේ blog කලාවට අලුත් සාමාජිකයෙක්.          මගේ නමගිෂාන් බන්ඩාර කරුණාරත්න,වයස අවු: 19යි ,                                      මම ඉගෙනුම ලැබුවේ  මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසලේ, ජීව විද්‍ද්‍යාව තමා හැදෑරුවේ .දැනට IJTS (INSTITUTE OF JAVA AND TECHNOLOGICAL STUDIES) ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවෙක් හැටියට ඉගෙනුම ලබනවා .
ඒ ඇති නේද ;-)ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....,ඉතින් මම ඔයාලට ඉක්මනටම අලුත් අලුත් දේවල් ගොඩාක් දෙන්න බලපොරොත්තු වෙනව.එහෙනම් ඉතින් අයේ අලුත්ම වැඩකෑල්ලකින් හමුවෙමු.සුභ දවසක් මිතුරනේ...!