Skip to main content

Posts

ආඩුයිනෝ කුප්ප වැඩ

ආඩුයිනෝ කුප්ප වැඩක් ළගදීම
Recent posts

බොරා Dic - Sinhala - English Dictionary with AtomicClock

බොරා Dic
Sinhala - English Dictionary එකක්,ලියන්න වෙලාවක්නම් නෑ.. බාගෙනම බලහල්ලා... 
Java ඕනිතියන ෆොන්ට් දෙක දාගන්න 


 බාගන්න 



































Xperia V එකෙන් ලොලිපොප් කමු

සෑහෙන කාලෙකින් ආවේ ඉතින්, මුකුත් දෙන්නත් බැරිඋනා අලුත් දෙයක්, දැන් ඉතින් මං සෑහෙන කාර්‍යබහුල කොල්ලෙක්නේ ඈ .... ツ

                            දැන් කතාවට බහිමුකො ඉතින්,මේකයි සින් ඒක, මේ අපේ සෝනි කොම්පැනියේ ලොකු ලොකු ඈයෝ අපි වගේ පොඩි උන් ගාව තියෙන දුප්පත් පොඩි දුරකතනවලට ලොකු ලොකු අප්ඩේට් එහෙම දෙන්නේ නෑනේ, (පුළුවන්කම තිබිලත් )
ඉතින් හැමෝම දන්නා CyanogenModසෙට් ඒක දෙයියෝ බලනවා වගේ දෙනවා එකටම හරියන්න අප්ඩේට්,

ඉතින් මේ අප්ඩේට් ඒක, ඒ කියන්නේ නිත්‍යානුකුල එකක් නෙවේ කස්ටම් රොම් එකක්,ඒක ඉතින් ගොඩක් ඒවාට තියෙනවා,අද කියන්න යන්නේLT 25i එහෙමත් නැත්තම්Xperia Vඑකට ආපු කස්ටම් ෆර්ම්වෙයාර් එකක් දාගන්න හැටි,

එහෙනම් ගේමට බහිමු,




මේකට ඕනි දේවල් : 


FlashTool එක (ගන්න නැත්තම්)කස්ටම් ෆර්ම්වෙයාර් ඒක (බාගන්න මෙතනින්)ගූගල් ඇප්ස් පැකේජ් ඒක (මෙතනින් ගන්න)සුපර් යුසර් Zip ඒක (ගන්න)


* අවවාදයයි : මෙහිදී අත්වන කිසිදු අනතුරකට,දේපල හානියකට හෝ පිපුරුමකට මා වගකියනු නොලැබේ *

### ඔබේ මතකයට : මෙම ක්‍රියාවලියට බුට්ලෝඩරය අනිවාර්යයෙන්ම අන්ලොක් කර තිබිය යුතු වේ ### එසේ නොමැතිනම් මෙතනට යන්න 

පටන් ගමු :
ඉස්සෙල්ලම අර බාගත්ත රොම් සිප් එක ඇතුල…

ප්‍රයිවට් ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් ඉස්සීමට කියාපු භාණ්ඩේ

කොහොමද ඉතිං ඈ..... ගොඩ දවසකින් ආවේ බ්ලොගියට ගොඩවෙන්න,
වැඩි වෙලාවක් නෑ ඉතිං කොට කොට ඉන්න.....

නිදහස් වෙලාවට කරන්න දෙයක් නැතිවට පොඩි ඇප් කැල්ලක් හැදුව ආතල් එකක් ගන්න පුළුවන්,

හැබැයි උබල මේක කුප්ප වැඩ වලට එහෙම යොදාගන්න එපා ඈ
* ඕනි කරන්නේ වින්ඩොව්ස් තියෙන පරිගණකයක් විතරයි  * වින්ඩොව්ස් 7 / 8 / 8.1 වල වැඩ හොදට  * ඉන්ටර්නෙට් කනේස්සමක් ;)
බුකියේ ඉන්න මගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ටම දුන්න වැඩ හොදට 
කරන්න තියෙන්නේ තමන්ට ඕනි කෙනාගේ යූසර් නේම් එක හරි යූසර් අයිඩි එක හරි ඇප් එකේ ටයිප් කරන්න තියෙන ඉඩේ පේස්ට් කරලා හරි ටයිප් කරලා හරි අර " ඉබ්බව" :D ක්ලික් කරන්න , 
එච්චරයි , යටින් වීඩියෝ එකකුත් ඇති ..... බලන්න

" තව දෙයක් මේකේ වයිරස්, කීලොගර්, අරුව මෙව්වා මුකුත් නෑ, ආතල් එකට හැදුවේ, ශුවර් නැති අය දාන්න යන්න එපා " 








එහෙනම් අපි ගියා ,  සුභ දවසක් 


NFC එක්ක Fun කරන්න

හම්මේ.... කෝමද ඉතිං සැපදුක ඒම... ! ( යකුනේ මාව අමතක නෑනෙ නේ  )
මාස ගානකට පස්සේ බ්ග්ලොගියට ගොඩවෙලා යන්න ආවේ,එකත් ඉතින් වැඩි වෙලාවකට නෙවේ.ඉක්මනට කියල යන්නම් එහෙමනම්.

පටන්ගමු :




මේකට ඕනෑ දේවල් :

NFC තියෙන ෆෝන් එකක් (දැනට තියෙන ගොඩක් ෆෝන් වල තියෙනවා) NFC ටැග් එකක් ( Read Only or Writable ) NFC Tag Writer NFC Actions  NFC Re-tag


වැඩි දෙයක් නෙවේ ඉතිං මේක, NFC Tag Writer එක ඉස්තාපනය කරගෙන ඉන්න, මේකෙන් පුළුවන් Read Only නැති ( සෝනි 4න් වල හම්බවෙන ඒවා Read Only ) NFC ටැග් වලට අපිටම අවේනික වැඩක් වෙන්න කියල විදාන දෙන්න,කෙටියෙන්ම කිව්වොත් NFC ටැග් එක ලං කරාම ටෝච් On වෙනවා වගේ වැඩක්. ඇප් එක ඇතුලට ගියාම කරන්න තියෙන දේවල් ටික කියනවා,කරගෙන යන්න තියෙන්නේ.

දැන් කියන්න යන්නේ NFC Actions ඇප් එක ගැන, මේකෙනුත් පුළුවන් යම් කිසි වැඩක් වන්න කියල කමාන්ඩ් එකක් දෙන්න. Trigger මේකත් පොඩ්ඩක් අරන් බලන්න උවමනා වෙයි.

වැදගත්ම  එක මේක, අපේ සෝනි ටැග් තියන් ඉන්න උදවියට තියෙන දුක තමා සෝනි ටැග් වල Write කරන්න බැරි එක, ඉතිං එකට විසදුමක් තමා මේ මන් කියන්න යන්නේ 
NFC Re-tag
මේකෙන් පුළුවන් අපිට ටැග් එකේ Write නොකර ගොඩක් වැඩ කරගන්න ( පුළ…

කොරියානු මන්දාකිණියට සර්වසම්පුර්ණ කස්ටම් රොමක්

ඔන්න ඉතින් අයෙත් පොඩි නිදහසක් සෙට් උනා , ඉක්මනින්ම කියල යන්නම්කො .

යාලුවෙක්ගෙ  සම්සුන්ග් ගැලැක්සි S ෆෝන් එකකට රොමක් ගහල දෙන්න කියල මට දුන්න කියමුකෝ,උගේ කොන්දේසි තමා

1. ලස්සන වෙන්න ඔනියි.

2. ස්පීඩ් වෙන්න ඔනියි.

3. කොරියන් වල කේස් ෆික්ස් වෙන්න ඔනියි.

ඉතින් ඔන්න ඔව්ව තාම උගේ කොන්දේසි,මමත් ඉතින් හෙව්වා හෙව්වා ඉරාගෙන.... කොහේ කියල මේ ඔක්කොම තියෙන එකක් හොයන්නද ඉතින්,

අනේඩ කියන්න උගේ වාසනාවකටද මගේ වාසනාවකටද මන්ද පට්ටම රොමක් සෙට් උනා,ඇත්තටම  කිව්වොත් ඒකනම් සර්වසම්පුර්නයි :)

යටින් මන් දීලා තියෙනවා රෝම එකයි කර්නල් එකයි,ඒ දෙකම ඔඩින් වලින් ෆ්ලෑෂ් කරගන්න හොදේ.. (ඉස්ස්සරලම කර්නල් එක )

*රොම් එක තියෙන්නේ .rar ෆයිල් එකක් ඇතුලේ.මතක ඇතිව ඒක එක්ස්ට්‍රක් කරගෙන ෆ්ලෑෂ් කරන්න :)

*මතක ඇතිව කර්නල් එක ගහල CWM 5 එකට ෆ්ලෑෂ් කරගන්න.

* කැමති යට ඕනිනම් රෝම ගහල යටින්ම තියෙන අප්ඩේට් එකත් දාගන්න පුළුවන් :)

වැඩි පොයියවල් නැතිව මේ යට ලින්ක් වලින් රෝම සහ අනෙක් කෑලිටික  බාගන්න.
















දැන් ඉතින් රොමක් ගහගන්න නොදන්නා කෙනෙක් නැතුව ඇති නේ ලංකාවේ.... එහෙම අවුලක් තියෙනවනම් කෙලින්ම (හැරෙන් නැතිව :D ) අපේ රජිතයාගේ බ්ලොගියට ගොඩවෙන්න.

මෙතනින් 
ඒකෙ…

Splash ප්ලේයරේට නැවත පණදීම

ගොඩ දවසකින් කියන්නේ මාස කිහිපයකින් වගේ එන්න බැරි උනා බ්ලොගිය පැත්තට,ඒකට සමාවෙන්න ඔනියි ඔන්න,වැඩ ගොඩගැහිලා තිබ්බ නිසා තමා ඉතින් පොස්ටුවක් වත් දාන්න එන්න බැරි උනේ,

ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ,

        අද මන් කියල දෙන්න යන්නේ කොහොමද Splash ප්ලේයර් එකට ආයෙත් පනදෙන්නේ කියලා :D . හිකිස්.... නිකම් ගොන් වගේ නේ, අවුලක් නෑ.... මෙන්න මේකයි කතාව,

මෙයාල කියන හැටියටනම් මේක ඊළග පරම්පරාවේ ප්ලේයරයක්ලුනේ :D 

Splash ප්ලේයර් එක ඉතින් නිකන් දෙන එකක් එහෙම නෙවෙයිනේ,අපේ අයියලා ටොරන්ට් ලොක්කට පින්සිද්ද වෙන්න ඒක පුරාමාසයක්ම පිනට ෆිලුම් බලන්න කියල බාගන්නවා,

ඉතින් ඒ මාසේ ඉවරුනාම කෙලපි :p      ආයේ ඉතින් අන්ඉන්ස්ටෝල් කරලා අයේ දැම්මත් බැරුවා ඇක්ටිව් කරගන්නනම්.....
රෙජිස්ට්රි එකත් ක්ලියර් කොරා මමනම්,ඒත් හරියන්නේ නෑ බ්ලැක්ලිස්ට් වෙනවා කී එක :(

ඉතින් ඕකට විසදුමක් අරන් තමා අද මන් ආවේ,

වැඩි දෙයක් නෑ ,

1. ඉස්සෙල්ලම නෙට් කනේස්සම අයින් කොරල දාන්න. (නැත්තම් බදු බනිස් :D )

2. ඊළගට Splash ප්ලේයරේ ඔන් එකේ තියෙනවනම් එකත් ක්ලෝස් කරන්න .

3. දැන් තාමා වැඩේ කරන්නේ... මෙන්න මේ පාත් එකට යන්නකෝ ඉස්සෙල්ලම 


C : \ Users \ Bora \ AppData \ Loca…